ගීතාවලිය 65:2 - Sinhala New Revised Version 20182 මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය. පරිච්ඡේදය බලන්න |