ගීතාවලිය 65:1 - Sinhala New Revised Version 20181 සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය. අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය. අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ. භාරයද ඔබට ඔප්පුකරනු ලබන්නේය. පරිච්ඡේදය බලන්න |