ගීතාවලිය 60:5 - Sinhala New Revised Version 20185 ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනු ලබන පිණිස ඔබගේ දකුණතින් ගළවා අපට උත්තරදුන මැනව. පරිච්ඡේදය බලන්න |