ගීතාවලිය 6:1 - Sinhala New Revised Version 20181 සමිඳාණන් වහන්ස, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව. පරිච්ඡේදය බලන්න |