ගීතාවලිය 58:7 - Sinhala New Revised Version 20187 ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා! පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා! පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා. පරිච්ඡේදය බලන්න |