ගීතාවලිය 55:8 - Sinhala New Revised Version 20188 සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි. මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි. මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 සැර හුළඟෙන්ද කුණාටුවෙන්ද ආරක්ෂා ස්ථානයකට ඉක්මන්කර යන්නෙමියි කීයෙමි. පරිච්ඡේදය බලන්න |