ගීතාවලිය 55:6 - Sinhala New Revised Version 20186 අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි. පරිච්ඡේදය බලන්න |