ගීතාවලිය 51:10 - Sinhala New Revised Version 201810 දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. පරිච්ඡේදය බලන්න |