ගීතාවලිය 47:7 - Sinhala New Revised Version 20187 දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමාණෝ හට ගී පැසසුම් ගයන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්. පරිච්ඡේදය බලන්න |