ගීතාවලිය 47:5 - Sinhala New Revised Version 20185 ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක, ස්වාමීන්වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක. පරිච්ඡේදය බලන්න |