ගීතාවලිය 46:11 - Sinhala New Revised Version 201811 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය. පරිච්ඡේදය බලන්න |