ගීතාවලිය 44:9 - Sinhala New Revised Version 20189 එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක; අපේ සේනාවන් සමඟ නොයනසේක. පරිච්ඡේදය බලන්න |