ගීතාවලිය 44:16 - Sinhala New Revised Version 201816 එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 දවස මුළුල්ලේ මාගේ අගෞරවය මා ඉදිරියෙහිය, මාගේ මුහුණේ ලජ්ජාවද මා වසාගත්තේය. පරිච්ඡේදය බලන්න |