ගීතාවලිය 38:8 - Sinhala New Revised Version 20188 මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි. පරිච්ඡේදය බලන්න |