ගීතාවලිය 38:15 - Sinhala New Revised Version 201815 සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක. පරිච්ඡේදය බලන්න |