ගීතාවලිය 37:6 - Sinhala New Revised Version 20186 හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක. පරිච්ඡේදය බලන්න |