ගීතාවලිය 37:33 - Sinhala New Revised Version 201833 එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ස්වාමීන්වහන්සේ ඔහුගේ අතට ඔහු අත් නාරිනසේක, ඔහු විනිශ්චයකරනු ලබන කල වරදට පත් නොකරනසේක. පරිච්ඡේදය බලන්න |