ගීතාවලිය 37:26 - Sinhala New Revised Version 201826 දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි. පරිච්ඡේදය බලන්න |