ගීතාවලිය 35:5 - Sinhala New Revised Version 20185 ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා. පරිච්ඡේදය බලන්න |