ගීතාවලිය 3:3 - Sinhala New Revised Version 20183 සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. පරිච්ඡේදය බලන්න |