ගීතාවලිය 29:5 - Sinhala New Revised Version 20185 සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක. පරිච්ඡේදය බලන්න |