ගීතාවලිය 29:11 - Sinhala New Revised Version 201811 සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක. පරිච්ඡේදය බලන්න |