ගීතාවලිය 26:6 - Sinhala New Revised Version 20186 නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද, පරිච්ඡේදය බලන්න |