ගීතාවලිය 2:1 - Sinhala New Revised Version 20181 ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද? පරිච්ඡේදය බලන්න |