ගීතාවලිය 19:2 - Sinhala New Revised Version 20182 එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. පරිච්ඡේදය බලන්න |