ගීතාවලිය 18:8 - Sinhala New Revised Version 20188 එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය. පරිච්ඡේදය බලන්න |