ගීතාවලිය 18:33 - Sinhala New Revised Version 201833 මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක. පරිච්ඡේදය බලන්න |