ගීතාවලිය 18:22 - Sinhala New Revised Version 201822 එතුමාණන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි තබාගතිමි. එතුමාණන්ගේ ආඥා අත් නොහළෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි තබාගතිමි. එතුමන්ගේ ආඥා අත් නොහළෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 මක්නිසාද උන්වහන්සේගේ සියලු විනිශ්චයෝ මා ඉදිරියෙහි වූහ, උන්වහන්සේගේ පනත්ද මා කෙරෙන් පහ නොකෙළෙමි. පරිච්ඡේදය බලන්න |