ගීතාවලිය 18:10 - Sinhala New Revised Version 201810 එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක. පරිච්ඡේදය බලන්න |