ගීතාවලිය 146:4 - Sinhala New Revised Version 20184 මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ. පරිච්ඡේදය බලන්න |