ගීතාවලිය 145:6 - Sinhala New Revised Version 20186 දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 මනුෂ්‍යයෝ ඔබගේ භයානක ක්‍රියා බලය ගැන කථාකරන්නෝය; මමද ඔබගේ උතුම්කම ප්‍රශංසාකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |