ගීතාවලිය 144:5 - Sinhala New Revised Version 20185 සමිඳුනි, ඔබ අහස විවර කොට බැස වැඩිය මැනව. කඳුවලින් දුම් නඟින පිණිස ඒවා ස්පර්ශ කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 සමිඳුනි, ඔබ අහස විවර කොට බැස වැඩිය මැනව. කඳුවලින් දුම් නඟින පිණිස ඒවා ස්පර්ශ කළ මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ස්වාමිනි, ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව. කඳු ස්පර්ශකළ මැනව, එවිට එයින් දුම් නගින්නේය. පරිච්ඡේදය බලන්න |