ගීතාවලිය 142:2 - Sinhala New Revised Version 20182 මාගේ දුක් ගැනවිලි එතුමාණෝ ඉදිරියෙහි තබමි. එතුමාණෝ ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි. එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි; උන්වහන්සේ ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි. පරිච්ඡේදය බලන්න |