ගීතාවලිය 140:5 - Sinhala New Revised Version 20185 උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 උඩඟු අය මට මලපතක් තබා රැහැන් ඇද්දෝය; ඔව්හු මග අසබඩ දැලක් එළා, මට මලපත් තැබූය. පරිච්ඡේදය බලන්න |