ගීතාවලිය 14:5 - Sinhala New Revised Version 20185 දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක. පරිච්ඡේදය බලන්න |