ගීතාවලිය 137:1 - Sinhala New Revised Version 20181 බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව, එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව. පරිච්ඡේදය බලන්න |