ගීතාවලිය 136:18 - Sinhala New Revised Version 201818 කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. පරිච්ඡේදය බලන්න |