ගීතාවලිය 119:169 - Sinhala New Revised Version 2018169 සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version169 සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version169 ස්වාමිනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය පරිද්දෙන් මට නුවණ දුන මැනව. පරිච්ඡේදය බලන්න |