ගීතාවලිය 119:135 - Sinhala New Revised Version 2018135 දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පනත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version135 දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version135 ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |