ගීතාවලිය 119:124 - Sinhala New Revised Version 2018124 ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න. ඔබේ පනත් මට උගන්වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version124 ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න. ඔබේ පණත් මට උගන්වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version124 ඔබගේ කරුණාව පරිද්දෙන් ඔබගේ මෙහෙකරුවාට ක්‍රියාකරමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |