ගීතාවලිය 119:123 - Sinhala New Revised Version 2018123 ඔබ දෙන ගැළවීම හා ඔබේ දැහැමි පොරොන්දුව ගැන අවදි ව සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version123 ඔබ දෙන ගැළවීම හා ඔබේ දැහැමි පොරොන්දුව ගැන අවදි ව සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version123 ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ. පරිච්ඡේදය බලන්න |