ගීතාවලිය 119:122 - Sinhala New Revised Version 2018122 ඔබේ මෙහෙකරුවාට යහපත කරන බවට පොරොන්දු වන්න. මට පීඩා කිරීමට උඩඟු අයට ඉඩ නුදුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version122 ඔබේ මෙහෙකරුවාට යහපත කරන බවට පොරොන්දු වන්න. මට පීඩා කිරීමට උඩඟු අයට ඉඩ නුදුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version122 යහපත පිණිස ඔබගේ මෙහෙකරුවාට ඇපවුව මැනව. උඩඟු අය මට පීඩා නොකෙරෙත්වා. පරිච්ඡේදය බලන්න |