ගීතාවලිය 119:108 - Sinhala New Revised Version 2018108 සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version108 සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version108 ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව. පරිච්ඡේදය බලන්න |