ගීතාවලිය 118:4 - Sinhala New Revised Version 20184 “සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමාණෝ කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 “සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ස්වාමීන්ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා. පරිච්ඡේදය බලන්න |