ගීතාවලිය 118:19 - Sinhala New Revised Version 201819 දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |