ගීතාවලිය 116:6 - Sinhala New Revised Version 20186 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක. පරිච්ඡේදය බලන්න |