ගීතාවලිය 113:4 - Sinhala New Revised Version 20184 සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමාණන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය. පරිච්ඡේදය බලන්න |