ගීතාවලිය 108:9 - Sinhala New Revised Version 20189 මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි. පරිච්ඡේදය බලන්න |