ගීතාවලිය 108:1 - Sinhala New Revised Version 20181 අහෝ දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි. මාගේ හදවත, අවදි වන්න! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 අහෝ දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි. මාගේ හදවත, අවදි වන්න! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි. පරිච්ඡේදය බලන්න |