ගීතාවලිය 106:25 - Sinhala New Revised Version 201825 ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය; සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය; සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය. පරිච්ඡේදය බලන්න |